Cine Media Productions (PVT) LTD

Multi Camera Vision Setup Addons

Energy Tech Link Master
Drone Live wifi Link Coneverter
(Hdmi නොමැති ඕනෑම Drone 1 video mixer එක හා සම්බන්ධ කල හැක)
Rs 3000

4G Wireless Camera + Link System RS 25000 (මෙම කැමරාව 4 ඇති ඔනෑම ප්‍රදේශයක සිට ප්‍රධාන විකාශන පද්දතිය හා Two Way Communication  සම්බන්ධවිය හැක)

Live streaming single 4g Rs 3000 (Laptop)
( Max 8 Hours with 4g Data)

Live streaming single 4g  Own Made Hardware RS 3000

Live streaming advance Broadcasting system
4 sim cards Rs 15000 (With Data) ( Max 8 Hours)

Live streaming advance Broadcasting system (Energy Tech Made By Cine Media)
8 sim cards Rs 65000 (with Data)  ( Max 8 Hours)

Live Streaming Multi output service Rs 6000 Per month

(support . Facebook Accounts , YouTube Channels, SLT Peo TV, Dialog TV, Digital Tv, Custom outputs)

 

සජිවි විකාශනය සදහා අප සපයනු ලබන විශේෂ තක්ෂනික පහසුකම් * ඔනැම දුරක් වැඩ කල හැකි 4G තාක්ෂණය සහිත වයර් රහිත camera. * Streaming quality – Full HD to 4k Resolution  Mbps 20 දක්වා ස්ථාවර වේගයකින්.  * Facebook, Youtube , SLT Peo Tv ඇතුළු ඔනැම විකාශය සේවාවක් සදහා * විස්තර කථනය සහ සියලුම ශබ්ධ පරිපාලන කටයුතු සදහා ස්වයංක්රීයව වැඩ කරන පද්දති * Tittle සදහා විශේෂ CG Systems * Video Playback System * Gib Arm* Drones* Motorized Cameras* Fiber cable systems * අවශ්ය තාවය තවත් අති නවිනතම තාක්ෂනික පහසුකම් විමසිම් 0777 203267