Cine Media Productions (PVT) LTD

DJ Music For Events

රු15000

හිතවත් පාරිභෝගික මහතුනි /මහත්මියනි ,
දැන් අපගේ සේවාවන් වඩාත් පුලුල්ව ඔබගේ අවශ්යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම් !
ගෝෂාකාරි සංගීතයෙන් තොරව වසර 15 වැඩි අද්දැකීම් තුලින් වඩාත් නැවැරදි සේවාවක් පාරිභෝගික ඔබහට ගැලපන අයුරින් අපගේ සේවාව සකසා දිය හැක විවාහ උත්සව – උපන්දින සාද – සියලු උත්සව කටයුතු සදහා විමසන්න.
We, Cine Media Studio & Sounds provide you the best entertainment experience with our talented and experienced (15 Years) musicians. We do DJ’s, 3 piece bands and Photohraphy, Videography and can do any kind of and any size of party, event or ceremonies. Specialized in Wedding Music. Contact us for info.
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සඳහා DJ සංගීතය , 3/4/6 සාමාජික සංගීත කණ්ඩායම් විශ්වාසයෙන් යුතුව ලබා ගන්න. මංගල උත්සව සඳහා විශේෂයි. වෙළඳ ප්‍රචාරණ කටයුතු, ආදිය සඳහාද අමතන්න .
වසර 15 අධික අද්දැකීම් ඇති අප ආයතනය දැනට පවතින ඉහලම තාක්ෂණික උපකරණ භාවිතා කරනු ලබයි
වැඩි විස්තර සඳහා google වෙත පිවිස Cinemedia.lk ලෙස search කරන්න .