
No Warranty For Power Adapters & Cables
Local Warranty For Manufacturing Faults
Hollyland උපකරණ සදහා Warranty ලබාගැනීමට පහත Link වෙත යන්න
https://account.hollyland.com/index.html
https://www.hollyland.com/after-sale-policy
Inverters / Other Solar / Audio, Video, Electronic උපකරණ නිෂ්පාදන දෝෂ සඳහා Local Warranty ලබාගන්නා ආකාරය
නිෂ්පාදන දෝෂ සඳහා නිෂ්පාදකයාගේ වගකීම් කාලය මිලදී ගත් දින සිට මාස 6 / 12 කි.
දෝෂය හදුනැගැනීමෙන් පසුව අපගේ සේවා ස්ථානය විසින් අලුත්වැඩියා කරදීම හෝ ඒ වෙනුවට වෙනත් උපකරණයක් ලබාදීම සිදුකරනු ලබයි,
ඇතැම් සන්නාම වල උපකරණ නැවත අලුත්වැඩියාව සදහා නැවත නිෂ්පාදකයා වෙත යොමු කිරීමට සිදුවේ ඒ සදහා යම්කිසි කාලයක් ගතවේ.
මෙම සීමිත වගකීම් සහතිකය සාමාන්‍ය භාවිතය යටතේ උපාංගවල කිසියම් නිෂ්පාදන දෝෂයක් ඇත්නම් ආවරණය කරයි. මෙම සීමිත වගකීමෙන් ආවරණය නොවන්නේ කුමක්ද?
වගකීම් සහතිකය මගින් පහත සදහන් කිසිදු ගැටළුවක් ආවරණය නොවේ: නිෂ්පාදනය අනවසරයෙන් වෙනස් කිරීම නිසා සිදුවන හානි, ස්වාභාවික විපත් නිසා සිදුවන හානි, අනිසි භාවිතය නිසා සිදුවන හානි.
උදා. අකුණු සැර, සජීවී AC ධාරාව ප්‍රතිදානයට සම්බන්ධ කිරීම, බැටරි හැර වෙනත් බල ප්‍රභවයන් (සූර්ය ආරෝපණ පාලකය හෝ සූර්ය පැනල) ආදානයට සම්බන්ධ කිරීම, වැරදි ආදාන වෝල්ටීයතාවය (ශ්‍රේණිගත වෝල්ටීයතාවයට වඩා බැටරි සම්බන්ධ කිරීම) ආදිය.