CINE MEDIA PRODUCTIONS (PVT) LTD
Professionals In Audio, Video & Electronic Engineering Industry
We, Cine Media Studio & Sounds provide you the best entertainment experience with our talented and experienced (15 Years) musicians. We do DJ’s, 3 piece bands and Photography, Videography, Live Video Broadcasting Services, Online Events and can do any kind of and any size of party, event or ceremonies. Specialized in Wedding Music. Contact us for More info.
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සඳහා DJ සංගීතය , 3/4/6 සාමාජික සංගීත කණ්ඩායම් විශ්වාසයෙන් යුතුව ලබා ගන්න. මංගල උත්සව සඳහා විශේෂයි. වසර 15 අධික අද්දැකීම් ඇති අප ආයතනය දැනට පවතින ඉහලම තාක්ෂණික උපකරණ භාවිතා කරනු ලබයි. අප ආයතනය මගින් ගෙන්වා බෙදාහරින භාණ්ඩ මිලදී ගැනීම සදහා පිටුවවෙත පිවිසෙන්න.