ඔබ ලංකාවේ හෝ ලෝකයේ කොතැනක සිටියත් දැන් ඔබගේ නිවසේ විදුලි බල්බ , විදුලි උපකරණ ඔබගේ Smart ජංගම දුරකථනය හරහා පාලනය කිරීමේ හැකියාව.
මෙය Android / Ios දුරකථන Mobile App එකක් හරහා කැමති වේලාවක ඔබට On/off කළහැකි අතර අවශ්‍ය නම් කාල සටහනකට අනුව Auto (Timer) සිදුවීමට Schedule කළ හැක.
3 Months Warranty (Manufacturing Defects Only)
4 CH