Welcome to Cine Media
We Are Cine Media Productions (PVT) LTDමොනවාද අපි කරන වැඩ ........ ඉලෙක්ට්‍රෝනික්, පරිගණක උපාංග , Digital Tv විකාශනය සදහා අවශ්‍ය කැමරා සහ. උපකරණ අනයනය සහ බෙදාහැරිම. AV Matrix., Accsoon, Energy Tech, HD Kato, Synco. යන සන්නාම සදහා ලංකාවේ බලයලත් නියෝජිත ආයතනය ලෙස ආනයනය සහ අලෙවියෙන් පසු තාක්ෂනික අවශ්‍ය සේවා සැපයීම.
(Audio & Video Equipment's, Power backup & Protection Devices) Facebook & Youtube Live Streaming , SLT Peo Tv ඇතුලු සියලුම Digital Tv සජිවි විකාශය සේවා සැපයීම.
භාහිර විකාශනය සදහා අවශ්‍ය කැමරා උපකරණ , සහ කැමරා ශිල්පින්, තාක්ෂනික ශිල්පින් සැපයීම, Point To point Lan/ wan HD Video Links, Drone Live Streming. Wedding & Event Videography & Photography
Concert Videography & Live Streaming Dj Music, 3 /4/5 pieces Live Musical Band Sound systems Stage Lighting System
Renting For Concert , Events Projectors & Video Playback system , wireless video Link සැපයීම. Online Ups, UPS batteries, Inverters, power Backup system, Lifepo4 Battery.
of grid Solar system සදහා අවශ්‍ය සියලුම උපකරණ ආනයනය සහ බෙදා හැරිම. Online Class Room නිර්මාණය සහ ඒ සදහා අවශ්‍ය කැමරා, Mics ,Video mixers, Video Recorders,
Energy Tech Ai Tracking සහිත කැමරා PTZ video cameras.
ඇතුලු සියලුම උපකරණ සැපයීම සහ තාක්ෂණික සහය සැපයීම.